බිස්නස් ටුඩේ 2018 ජනපති ප්‍රධානත්වයෙන්

Share Button

‘ බිස්නස් ටුඩේ 2018 ‘ ව්‍යාපාරික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රාත්‍රියේ කොළඹ පැන්ග්‍රිල්ලා හෝටලයේ දී පැවැත්විණි.

මෙහිදී ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 2017 /2018 කාල පරිච්ඡේදයේ විශිෂ්ඨත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් 30 ක් ඇගයීමට ලක් කෙරුණි.

දේශීය ආර්ථිකය මත විශ්වාසය තබා රටේ අනාගතය උදෙසා අඛණ්ඩව සිය පෞද්ගලික ආයෝජනයන් සිදුකළ කීර්තිමත් පුද්ගලයින් ඇගයීම ද මෙහිදී සිදු විය.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11