ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ආරක්ෂක විධිවිධාන තර කෙරේ

Share Button

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් සලකා බැලෙන ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුඵ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට දැඩි ආරක්ෂක විධිවිධාන සලසා තිබේ. අප වාර්තාකරු පැවසුවේ පොලිසිය විශේෂ කාර්ය බලකාය මෙන්ම කැරලි මර්දන ඒකකය ද අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව සදහා යොදවා තිබෙන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11