පාර්ලිමේන්තු සැසිවාර කල් නොදමන බව ජනාධිපතිතුමා පවසයි

Share Button

කිසිදු හේතුවක් මත වත්මන් පාර්ලිමේන්තු සැසි වාරය වාර අවසන් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම ප්‍රජාත්‍රන්තවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මූල ධර්ම පිලිපඳින ලෙස එතුමා නිවේදනයක් නිකුත් කරමින් සියළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *