බඳුන්ගත මිරිස් වගාව හම්බන්තොට ජනප්‍රිය වෙයි

Share Button

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදුන්වා දුන් බඳුන්ගත මිරිස් වගාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන අතර බෙහෙවින් ජනප්‍රිය වෙයි. කාබනික වගාවක් ලෙස එම මිරිස් වගාව සිදු කෙරේ. වගාවට අවශ්‍ය බඳුන් හා මිරිස් බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දෙයි.

කෙටි කලකින් වැඩි අස්වැන්නක් ලැබීම නිසා අමු මිරිස් වශයෙන් අලෙවි කිරීමෙන් ගොවීන් ඉහල ආදායමක් උපයා ගන්නා බව බඳගිරිය මුලස්ථාන කෘෂිකර්ම උපදේශක එච් ජී ජගත්බන්දු මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *