අග්‍රාමාත්‍ය කාර්යාලයට සැපයෙන මුල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමේ යෝජනාව පරාජය කිරීමට සූදානම් බව රජය පවසයි

Share Button

අග්‍රාමාත්‍ය කාර්යාලයට සැපයෙන මුල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමේ යෝජනාව පරාජය කිරීමට සූදානම් බව සුදානම් බව කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා බීබීසී පුවත් සේවයට පවසයි. ලබන 29 වැනිදා මෙය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනේ.

මෙම යෝජනාව ඊයේ දිනයේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී ඇතැයි ද බීබීසීය වාර්තා කරයි. ඊට නවීන් දිසානායක . රවි කරුණානායක . නාලක කොලොන්නේ . කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *