සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ජී විස්ස සමුඵවට

Share Button

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ලබන සතියේ ආජෙන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුඵවට සහභාගි වීමට නියමිතය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ අනෙකුත් නායකයින්ට සිය නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමට ඔහු එම අවස්ථාව යොදා ගනු ඇතැයි යන්න විශ්ලේෂකයන්ගේ අදහසයි .

මාධ්‍යවේදි ජමාල් කෂෝගි ඝාතනය කිරීමට සෞදි ඔටුන්න හිමි කුමරු නියෝග කර ඇති බව අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒකකය නිගමනය කර තිබේ. අදාල ඝාතනය සම්බන්ධයෙන් සෞදි රජ කුමරුට ජාත්‍යන්තරයෙන්ද චෝදනා එල්ලවෙමින් පවති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *