පසුගිය මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින්

Share Button

පසුගිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 58 යි දශම 2 දක්වා වර්ධනය වී තිබේ.

ඊට අමතරව සේවා අංශයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය ද සටහන් වූයේ 55 යි දශම 5 ක් වශයෙනි. මෙම දර්ශක අගය 50 ට ඉහළ නම් එය අදාල ක්ෂේත්‍රයේ වර්ධනයක් වශයෙන් සැලකේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *