එළවඑ. පලතුරු හා ධාන්‍ය සම්බන්ධ පසු තාක්ෂණ සම්මන්ත්‍රණය

Share Button

එළවඑ. පලතුරු හා ධාන්‍ය සම්බන්ධ පසු තාක්ෂණය පිළිබඳ එක්දින සම්මන්ත්‍රණය කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද පැවැත් වේ.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පැවැත්වෙන සම්මන්ත්‍රණයෙන් පශ්චාත් අස්වනු කාලයේදී අනුගමනය කළ හැකි නවතම ක්‍රමවේද හා තාක්ෂණය පිළිබඳව පලපුරුද්ද ලබාගත හැකිය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පසු අස්වනු තාක්ෂණ ආයතනය එක්ව මෙය සංවිධාන කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *