ශ්‍රව්‍යාබාධිත 20 යි 20 ලෝක කුසලානය ශ්‍රිී ලංකාවට

Share Button

ඕවර් 20 යි 20 ශ්‍රව්‍යාබාධිත ලෝක ක්‍රිකට් කුසලානය ජය ගැනීමට ශ්‍රීි ලංකාව සමත් වෙයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති අවසන් තරගයේ දී සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රිී ලංකාව සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *