වව්නතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට

Share Button

වව්නතිව්හි මාර්ග බාධකයකදී ඊයේ අලුයම පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙක් අත්අඩංගුවට ගැනේ. කිලිනොච්චිය පොලිසිය වට්ටකච්චි ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කණ්ඩායමක් අදාල සිද්ධිය විමර්ෂණය සදහා වව්නතිව් ප්‍රදේශයට ගොස් සිටිති. සැකකරු ඔවුන්ට භාරදීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *