හම්බන්තොට රබර් වගාව ව්‍යාප්ත කෙරේ

Share Button

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රබර් වගාව ව්‍යාප්ත කෙරේ. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මුලිකව එම කටයුතු සිදුකරයි. ලුණුගම්වෙහෙර . තිස්සමහාරාම. සුරියවැව යන ප්‍රදේශවල මේ වනවිට රබර් වගාව ව්‍යාප්ත කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කටුවන . වලස්මුල්ල. ඕකේවෙල හා බෙලිඅත්ත ප්‍රදේශවල අක්කර 460 ක රබර් වගා කිරීමට නියමිතයි.

මේ වනවිට දකුණු පළාතේ ගුණාත්මකබවින් ඉහල රබර් ෂිට් නිෂ්පාදනය කෙරෙන්නේ කටුවන ප්‍රදේශයේ බව රබර් වගා සංවර්ධන නිලධාරි කේ. ඒ. වීමලගුණරත්න මහතා කියයි. දිස්ත්‍රික්කයේ අක්කර 70 ක අලුතින් රබර් වගා කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10