සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු හා ඉන්දිය අගමැතිවරයා අතර හමුවක්

Share Button

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සලමන් කුමරු ඉන්දිය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා හමුවෙයි. නායක දෙපළ දැන් ජී-20 නායක සමුඵවට සහභාගිවීම සදහා ආජන්ටිනාවට ගොස් සිටිති. බුවනෝර්ස් අයර්ස් හි පිහිටි සෞදි කුමරු සතු නිවසකදී එම හමුව සිදුවිය. කෘෂිකාර්මික හා බලශක්ති ක්‍ෂේත්‍රවලින් ඉන්දියාවේ සිදුකිරීමට අපේක්ෂා කරන ආයෝජන පිළිබඳව සෞදි කුමරු එහිදී අගමැතිවරයා දැනුවත් කර තිබේ.

මාධ්‍යවේදි ජමාල් කශෝජිගේ ඝාතනයෙන් පසුව සෞදි කුමරු ජාත්‍යන්තර සමුඵවකට සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අතර. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යන මහත්වරුන් අතර හමුවක් ජී-20 සමුඵවට සමගාමිව පැවැත්වීමට සැලසුම් කර තිබුන දඑය අවලංගු කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10