දෙවන ටෙස්ට් තරගයේ කොදෙව් කණ්ඩායම අසිරු තත්ත්වයක

Share Button

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකා හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සදහා සියලුදෙනා දැවි ලකුණු 508 ක් ලබා ගත්තේය. දිනය නිමා වනවිට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පලමු ඉනීම සදහා කඩුඵ 05 ක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10