තමා සැමවිට ක්‍රියාකලේ හෘද සාක්ෂියට අනුව බවත්. ඉදිරියටත් එලෙස ක්‍රියාකරන බවත් කතානායකවරයා කිය

Share Button

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදි එම පක්ෂයට ඡන්දය දුන් ජනතාවගෙන් බහුතරයකගේ අපේක්ෂා ඉටුනොවු බව කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝසභාවේ අනුනායක පුජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ පවසති. බණ්ඩාරගම මිල්ලනිය බොද්දල්ගොඩ ශ්‍රි දේවරක්ෂිතාරාම විහාරස්ථානයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් උන් වහන්සේ ඒ බව සදහන් කලහ.

කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. කතානායකවරයා එහිදි පැවසුවේ තමා නිරතුරු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිලිගන්වා බවයි. තමා හෘද සාක්ෂියට අනුව නිරතුරු ක්‍රියාකරන බවද ඔහු සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *