ජනාධිපතිතුමා ලබාදුන් ආණ්ඩුව කිසිසේත්ම ආපසු ලබානොදෙන බව බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පවසයි

Share Button

ජනාධිපතිතුමා ලබාදුන් ආණ්ඩුව යලිත් කිසිසේත්ම ආපසු ලබානොදෙන බව ඇමති බන්ධුල ගුණවර්ධන මහතා කියයි. ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කල ජනහමුවකට මහරගමදි අද එක්වෙමින් ඔහු ඒ බව සදහන් කලේය. දේදුනු කුමන්ත්‍රණයේ අවසානය කුමක්ද යන්න ජනහමුවේ තේමාවවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11