ඉකුත් වසරට සාපේක්ෂකව ඩෙංගු රෝගින්ගේ අඩුවිමක්

Share Button

මේ වසරේදි පමණක් ඩෙංගු රෝගින් හතලිස්හතර දහසක් පමණ වාර්තා වී ඇතැයි ඩෙංගු මර්දන ජාතික ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසය.ි ඊසානදිග මෝසම් වැසි සමග ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවති . සෑම වසරකම රෝගින්ගෙන් සියයට 30 ක් පාසල් දරුවන් ලෙස හදුනාගෙන තිබෙ.් පාසල් පරිශ්‍ර මෙන්ම ගොඩනැගිලි ඉදිකිරිම් ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයි .තිසේරා මහතා ඉල්ලිමක් කරයි. 2017 වසරට සාපේක්ෂව මේ වසරේදි රෝගින්ගේ සංඛ්‍යාව සියයට 80කින් අඩු වී ඇතැයි පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *