ත්‍රිරෝද ගාස්තු හෙට සිට අඩු කෙරේ

Share Button

ත්‍රිරෝද රථ ගාස්තු අඩු හෙට සිට අඩු කරන බව සමස්ත ලංකා ස්වයංරැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය කියයි . ඉන්ධන මිල අඩුවිමත් සමග එම තීරණය ගත් බව සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියයි . ඒ අනුව පලමු කිලෝමීටරය සදහා අය කෙරෙන ගාස්තුව රුපියල් 10 කින් පහළ දමා තිබෙ.් හෙට සිට සංශෝධිත මිල යටතේ පලමු කිලෝමිටරයට අය කෙරෙන්නේ රුපියල් 50 ක ගාස්තුවකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *