වසර 2022 ජී 20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුඑව ඉන්දියාවේදි

Share Button

2021 සහ 2022 වසරවලදී ජී 20 රටවල කණ්ඩායමේ සභාපතිත්වය ඉන්දියාව සහ ප්‍රංශය හුවමාරු කරගනී. ඒ අනුව ඉන්දියාව නිදහස ලබා වසර 75 ක් ගතවන 2022 වසරේ ජී 20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුඑව ඉන්දියාවේ පැවැත්වීමට හැකියාව ලැබෙන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

මෙලෙස සමුඑව පැවැත්වෙන වසර වෙනස් කරගැනීමට සහාය දීම පිළිබඳව බුවනෝර්ස් අයර්ස්හි පැවති ජී 20 කණ්ඩායමේ රාජ්‍ය නායක සමුඑවේ සමාප්ති අවස්ථාවට එක්වෙමින් ඉන්දීය නායකයා ප්‍රංශයට ස්තුතිය පළ කර සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *