පොල් ඉඩම්වල ඵලදාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක්

Share Button

මෙරට පොල් ඉඩම්වල ඵලදාව ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් ඇරඹේ. පොල් සංවර්ධන මණ්ඩලය ප්‍රතිපාදන සපයයි. පොල් වගාවේ පොහොර භාවිතය සහ කානු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙනයාම සම්බන්ධයෙන් එහිදී ජනතාව දැනුවත් කෙරෙති. මෙය පොල් මිල පාලනයට ද ඉවහල්වන බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *