ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුඵවක් ජනපති ප්‍රධානත්වයෙන් හෙට කොළඹ දී

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුඵවක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වේ.

පොදුජන පෙරමුණ සංවිධානය කරන ජනවරමට අවසරයි ජනරැලිය කොළඹ මරදානේදී අද පස්වරු 2.00 ට ඇරඹේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *