ආනයනිත අර්තාපල් හා ලොකුථෑණු බදු අඩු කෙරේ

Share Button

ආනයනිත අර්තාපල් හා ලොකුථෑනු සදහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් අඩු කෙරේ. මෙම බදු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි . එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසිමේ අරමුණින් එම තීරණය ගත්බව මුදල් හා ආර්ථික කටයුයතු අමාත්‍යංශය කියයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *