මාතර දිස්ත්‍රික්කයේ නව කුරුඳු වගා ව්‍යාපෘතියක්
මාතර දිස්ත්‍රික්කයේ නව කුරුඳු වගා ව්‍යාපෘතියක් ඇරඹේ. කෘෂි අපනයන බෝග අංශය මේ සදහා ප්‍රතිපාදන සපයයි. පසුගිය මාස හය තුලදී කුරුඳු අක්කර 200 ක් වගා කෙරිණ. වාර්ෂික අස්වැන්න ඉහල යාමටත් . ආදායම් ප්‍රවර්ධනයටත් එය හේතු වේ. පවුල් 74 ක් වගාවට සහභාගි වී සිටිති.