ප්‍රංශයේ තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇතිවු අර්බුදය නිමා වෙයි

Share Button

තෙල් මිල වැඩි කිරීම වහාම අත්හිටුවීමට ප්‍රංශ රජය තීරණය කරයි. තෙල් සදහා බදු ඉහල නැංවීමත් සමග මිල ඉහල ගියේය. මේ නිසා සති කිහපයක් පුරා නගර රැසකම උද්ඝෝෂණ හා ගැටුම් පැවතුනි. කිහිපදෙනෙක්ම මිය ගියහ. කෙසේ වුවත් අගමැති එඩ් පිලීප් මහතා අදාල තීරණය දැනුම්දීමත් සමගම විරෝධතා ව්‍යාපාරය අත්හැර දැමිමට තීරණය කෙරුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *