සියලු පක්ෂ එකගවන අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වීම සිය පක්ෂයේ ස්ථාවරය බව එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියයි.

Share Button

මහ මැතිවරණයක් අවශ්‍ය වන්නේ නම් පලමුව නිතයානුකුල ආණ්ඩුවක් පිහිටුවා මහ මැතිවරණයක් අවශ්‍ය බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනඑන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රසිංහ මහතා පවසයි. පක්ෂ සියල්ලම එකග වන අවස්ථාවක ඡන්දය පැවැත්වීම සිය පක්ෂයේ ස්ථාවරය බව ඔහු අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙවැනි ස්ථාවරයක් ජනතා විමුක්ති පෙරමුණ ද දරණ බව ඔහු කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *