සුපිරි ඉන්දිය පිතිකරු ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනි

Share Button

ඉන්දිය සුපිරි වමත් පිතිකරු ගෞතම් ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට තීරණය කරයි. 2003 වසරේදි ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිකරගත් ඔහු 37 වන වියේ පසුවෙයි. ඉන්දියාව වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 58 ක් .

එක්දින තරග 147 ක් සහ පන්දු වාර විස්සයි විස්සේ තරග 37 ක් සදහා ක්‍රිඩා කර තිබෙ. 2007 සහ 2011 වසර වලදි ඉන්දියාව ජයගත් ලෝක කුසලාන අවසන් තරග දෙකේදිම වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ගෞතම් ගාම්භීර්ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *