ජනතාවට වැරදි පණිවිඩයක් ලබාදීමට කථානායකවරයා ක්‍රියා කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් චෝදනා.

Share Button

තමන්ට බලයක් තිබේ යැයි ආරූඩ කර ගනිමින් ජනතාවට පීඩනයක් සහ වැරදි පණිවිඩයක් ලබාදීමට කථානායකවරයා ක්‍රියා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය මාධ්‍යයට ද බලපෑම් කරමින් සිටින බව ඔහු කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කීවේය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවීමට ද ක්‍රියා කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *