හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 234 ක් සොයා ගැනේ

Share Button

පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 234 ක් තම භාරයට ගනියි.

බේරුවල බලපිටිය ප්‍රදේශයේ දී ඊයේ (05) රාත්‍රියේ ඒවා සොයා ගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 278 කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයා ගත් දෙවැනි විශාලතම මත් ද්‍රව්‍ය තොගය යි. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *