හුවාවි සන්නිවේදන සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය අත්අඩංගුවට

Share Button

චීනයේ ප්‍රමුඛ සන්නිවේදන සේවා සමාගමක් වන හුවාවේ ආයතනයේ විධායක නිලධාරිනියක් කැනැඩාවේද්ී ඇත්අඩංගුවට පත්වෙයි. ඒ අමෙරිකා එක්සත් ජනපදයේ නෛතික ඉල්ලීමක් අනුවයි. මෙන්ග් වැන්ෂෝ නම් වන ඇය හුවාවි සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයිගේ දියණියයි. ඇය එම සමාගමේ උප සභාපතිනිය ලෙස හා එහි මුල්‍ය කටයුතු පිළිබද ප්‍රධාන නිලධාරි ධූරයේ කටයුතු කළාය. හුවාවි සමාගම සිය රටේ ආරක්ෂාවට තර්ජනයක් වන බවත් චීන රජය එම සමාගමේ තාක්ෂණය ඔත්තු බැලීම සදහා යොදා ගන්නා බවත් එක්සත් ජනපද නීතිවේදීහු පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10