නිත්‍යානුකුල සහ ව්‍යවස්ථානුකුල නොවන අයුරින් පාර්ලිමේන්තුව රැස් කළ පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Share Button

පසුගිය දිනවල පාර්ලිමේන්තුව රැස්වුයේ නිත්‍යානුකුලව සහ ව්‍යවස්ථානුකුලව නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි. එබැවින් ඊට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව ඉදිරියේදී නිීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා බත්තරමුල්ලේ එම පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කිවේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවිය යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබිල්ව. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා එහිදී කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *