ටෝලර් යාත්‍රාවේ හිමිකරු ද අත්අඩංගුවට ගැනේ

Share Button

හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රූම් 231 ක් පොලිස් භාරයට ගැනිමේ සිද්ධියට අදාල ටෝලර් යාත්‍රාවේ හිමිකරු ද අත්අඩංගුවට ගැනේ. යටින්තොට පොලිසියට ලැබුන තොරතුරකට අනුව යටියන්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේදී අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබිය. ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඔහු බේරිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-27 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,319
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 597
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 76
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 712
මරණ සංඛ්‍යාව - 10