අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ.

Share Button

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ. නඩුව විභාග කරන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද එම නියෝගය දීර්ඝ කලේය. පෙත්සම් විභාගයේ පෙතසම් කරුවන් හා වගඋත්තර කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම මේ වන විට අවසන්ය. ප්‍රති උත්තර ලබාදිම දැන් සිදුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *