ඇන්ජලා මර්කල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙයි

Share Button

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මිය ඇය දේශපාලනයට පිවිසි ක්‍රිස්තියානි ඩිමොක්ක්‍රටික් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි. ඒ සදහා පැවැති සමුගැනිමේ උත්සවයේදි ඇයගේ කතාව වඩාත් හැගුම්බර වුවාය. ඇයගේ නායකත්වය යටතේ වසර ගණනාවක් ජර්මනියේ පාලක පක්ෂ බවට පත්විමට ක්‍රිස්තියානි ඩිමොක්ක්‍රටික් පක්ෂයට හැකිවිය.

ඇයගෙන් පසු නායකත්වය සදහා වඩාත් සුදුසු වන්නේ ඇනිග්‍රෙට් ක්‍රූම්ප් කැරන්බර් බවද ඇය ඉගි පලකලාය. මර්කල් මහත්මිය වසර 18 ක් එම පක්ෂයේ නායකත්වය දැරුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *