වසර 2020 දී ශ්‍රි ලංකාව බිම් බෝම්බවලින් තොරයි

Share Button

වසර 2020 වනවිට ශ්‍රි ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් වීමේ ඉලක්කය සාර්ථකව සපුරා ගනිමින් සිටින බව එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත මිරේඩ් බින් රාද් අල් හුසේන් කුමරු පවසයි. ශ්‍රිී ලංකාව ඒ සදහා වු සෑම අංශයකින්ම ප්‍රමුඛතාවකින් යුතුව ක්‍රියා කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.

බිම් බෝම්බ පිටුදැකීමේ ඔටාවා සම්මුතිය පිළිබද 17 වැනි සැසිවාරය ඉකුත්දා ජිනීවා නුවරදී පැවැත්වුනි. මීට සමගාමිව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ද ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *