නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සමග තරගයක් අද

Share Button

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කොටසේ තරගයක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හා තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ජය ගැනීම නිසා ඒ කාණ්ඩයේ ඉදිරියෙන් සිටීමට එම පිලට හැකිවී ඇත.

ඉන්දීය පිලද සහභාගි වු තරගය දිනා ඒ කොටසේ දෙවන ස්ථානයේ පසු වෙයි. බී කාණ්ඩයේ සහභාගි වු තරග දෙකම ජය ගනිමින් පකිස්ථානය පෙරමුණ ගෙන සිටී. ඇෆ්ගනිස්ථානය . ඕමානය . එක්සත් අරාබි එමීර් රාජ්‍යය . බංග්ලාදේශය හොංකොං තරගාවලියට සහභාගි වෙයි. පකිස්ථානයේදී හා ශ්‍රී ලංකාවේ දී තරග පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *