එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේ නම් රට තුල විශාල අර්බුදක් – යුතුකම සංවාද කවය

Share Button

වර්තමානයේ තිබෙන ව්‍යාකුල .තත්ත්වය රටට යහපතක් බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි. මෙම ව්‍යාකුල තත්ත්වය දැන් අරගලයක් බවට පත්වි තිබේ. මහින්ද රාජපක්ෂ මහතා රජයක් පිහිටුවිමට එක්නොවුනේනම්. පැවැති එක්සත් ජාතික පක්ෂ රජය නව ව්‍යවස්ථාවක්ද සම්මත කරගැනිමට ඉඩතිබු බව ඔහු කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කිවේය.

නව ව්‍යවස්ථාව සම්මත වුයේ නම්. ජනාධිපතිවරයා තෝරාගන්නේ පාර්ලිමේන්තුවයි. ආසන සංඛ්‍යාව වෙනස් කිරිමට යෝජනා කර තිබු බැවින්. අනිවාර්යයයෙන්ම සිමා නිර්නයකට යායුතුව පැවතුණි. පසුගිය චන්ද විමසිම් කල්ගියේ මෙම සිමා නිර්නය හේතුවෙනි. ජනතාවට ඡන්ද අයිතිය අහිමි කිරිමේ ක්‍රියාවලියක ඔවුන් නිරත වු බව කුමාරතුංග මහතා කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *