ඛණිජ තෙල් සපයන ප්‍රමුඛ රටවල් දිනක නිෂ්පාදනය බැරල් දොලොස් ලක්‍ෂයකින් අඩුකරයි

Share Button

ලොව ප්‍රමුඛ පෙළේ භනිජ තෙල් සපයන රටවල් සිය දෛනිකනිෂ්පාදනය බැරල් දොලොස් ලක්‍ෂයකින් අඩුකීරීමට තීරණය කරයි. ඔපෙක් සංවිධානයත්. ඉන් බැහැර තෙල් නිපදවන සහ අපනයනය කරන රටවල් ජනවාරී මාසයේ සිට එය ක්‍රියාවට නංවයි. වියානා හි පැවැති තෙල් නිෂ්පාදිතයන්ගේ සහ අපනයනකරුවන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

රුසියාවද එම සාකච්ඡාවට සහභාගී විය. නිෂ්පාදනය වැඩිවීමෙන් වෙළෙඳපොලේ මිල පහලයාම නිසා ඇතිවුණු පාඩුව පියවා ගැනිමේ අරමුණින් මෙම තිරණයට එළඹ තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11