රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇති බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක්

Share Button

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ බහුතරයකගේ විශ්වාසය ඇති බවට පළවන යෝජනාවක් ඉදිරියේදී ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රි කණ්ඩායමක් විසින් මෙම යෝජනාව කර ඇති බව අජිත් පී. පෙරේරා මහතා කඵතර ඊයේ පැවති ජනහමුවකදී පැවසීය.

මේ අතර. තවත් ජනහමුවකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා සදහන් කලේ පක්ෂයට අලුත් මුහුණුවරක් අවශ්‍ය බවට ජනතාවගෙන් නැගෙන හඩට කන්දී නියෝජ්‍ය නායකයා හා එක්ව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *