ශ්‍රී ලංකා – නවසිලන්ත කණ්ඩායම් අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන් හිදී හෙට ඇරඹේ

Share Button

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසිලන්ත කණ්ඩායම අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය වෙලින්ටන් හිදී හෙට ඇරඹේ. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වේ. වේගපන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය බේසින් රිසව් ක්‍රිඩාංගනයේදී තරගය පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. නව පුහුණුකරු ගැරි ස්ටිඩ් යටතේ නවසිලන්තය ටෙස්ට් තරගාවලියට මුහුණ දෙයි. ගතවු වසර අට තුළදී නවසිලන්තයේදී එරට කණ්ඩායම පරාජය කිරීමට ආසියානු රටකට නොහැකි විය. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ නවසිලන්තය සිව්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 06 වන ස්ථානයේ පසුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11