සුඛෝපභොගී වාහන භාවිතයෙන් ඉවත් වන්නැයි පිලීපීන ජනාධිපතිවරයා රජයේ ආයතනවලට නියෝග කරයි.

Share Button

සුඛෝපභොගී වාහන භාවිතයෙන් ඉවත් වන්නැයි පිලීපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ සියලු රජයේ ආයතනවලට නියෝග කරයි. ඉන්ධන කාර්යක්ෂමතාව සහිත සහ පරිසර හිතකාමී වාහන භාවිතයට යොමු වන ලෙසද ඔහු දැනුම් දී තිබේ. ජනපතිවරයා ඉකුත් සදුදා ඒ සම්බන්ධයෙන් වන පරිපාලන නියෝග 14 කට අත්සන් තැබීය. එම නියෝග මගින් සියලුම රජයේ ආයතන. රජය හිමිකාරිත්වය දරණ හෝ රජයේ පාලනය යටතේ ඇති සංස්ථා. රජයේ මූල්‍ය ආයතන මෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල සහ විද්‍යාල සදහා සුඛෝපභෝගී වාහන ලබා ගැනීම සහ භාවිත කිරීම තහනම් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *