ලේක්හවුස් ආයතනයට එල්ල වු මැර ප්‍රහාරය තරයේ හෙළා දැකීමට ලක්වෙයි

Share Button

ලේක්හවුස් ආයතනයට ඊයේ එල්ලවු මැර ප්‍රහාරය කිසිසේත් අනුමත කළ නොහැකි බව එම ආයතනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ප්‍රගතිශිලි සේවක සංගමයේ සභාපති චන්දන බන්ඩාර මහතා කියයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබු අවස්ථාවක රාජ්‍ය මාධ්‍ය ආයතනයකට එල්ලවු එම ප්‍රහාරය සංවිධානාත්මක එකක් බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *