නවසීලන්ත තරග සංචාරයට සහභාගි වන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට

Share Button

නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට නම් කෙරෙනු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංග පත්කෙරේ. උපනායකත්වය හිමිවී ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද මෙම පත්වීම් නිල වශයෙන් නිවේදනය කලේය.

ඇන්ජලෝ මැතිව්ස්. දනුෂ්ක ගුනතිලක. කුසල් ජනිත් පෙරේරා. දිනේෂ් චන්දිමාල්. අසේල ගුනරත්න. කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා. තිසර පෙරේරා දසුන ෂානක. ලක්ෂාන් සඳකැන්. සික්කුගේ ප්‍රසන්න. දුෂ්මන්ත චමීර. කසුන් රාජිත. නුවන් ප්‍රදිප්. හා ලහිරු කුමාර කණ්ඩායමට නම්කර ඇති සෙසු ක්‍රිඩකයෝ වෙති. ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර තරගාවලියට එක්දින තරග 3 ක් හා පන්දුවාර විස්සයි විස්ස තරගයක් ඇතුලත් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11