මහ මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට ඡන්දය නොදෙන ලෙස බංග්ලාදේශයේ අගමැතිනිය එරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

මහ මැතිවරණය සදහා අපේ්ක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට ඡන්දය නොදෙන ලෙස බංග්ලාදේශයේ අගමැතිනි ෂික් හෂීනා මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. බී එන් පී පක්ෂයෙන් එවැනි අපේ්ක්ෂකයන් ඡන්දය සදහා ඉදිරිපත්ව සිටින බවට ඇය චෝදනා කරයි. ඉකුත් අගෝස්තු මාසයේ සිදු වු බෝම්බ ප්‍රහාරයට සහ දුෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන්ට ඡන්ද අපේක්ෂකත්වය ලබා දී ඇතැයි ද අගමැතිවරිය ප්‍රකාශ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *