ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්විමේදී අතුරු සම්මත ගිණුම. අයවැය ඉදිරිපත් කිරීම හා රජයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා

Share Button

ආණ්ඩු පක්ෂයේ රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී අද පෙරවරුවේ පැවැත්විණි. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් පුඑල් ලෙස එහිදී සාකච්ඡා කෙරණු බව පාර්ලිමෙන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පැවසුවේ කඩිනමින් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සහ ඉන්පසු අයවැය ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන එහිදි සාකච්ඡා කළ බවයි. හැකි ඉක්මනින් අමාත්‍ය මණ්ඩලය පත්කර ආණ්ඩුවේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවු බව මන්ත්‍රිවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10