ලසිත් මාලිංග යළි පන්දු යවන්නෙකු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

Share Button

ඉන්දිය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිඩක වෙන්දේසිය අද ජායිපුර්හිදි පැවැත්වුනි. එහිදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම යළිත් වරක් ලසිත් මාලිංගව පන්දු යවන්නෙකු ලෙස මිලදි ගත්තේය. ඔහු ඉන්දිය රුපියල් කෝටි 2 කට වැඩි මුදලකට වෙන්දේසි විය. ඉකුත් තරගාවලියේදි ඔහු කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කලේය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වන මහේල ජයවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. අද දිනයේදි වැඩිම වටිනාකමක් හිමිවු ක්‍රිකට් ක්‍රිඩකයා වුයේ ඉන්දියාවේ ජෙදෙව් උන්ඩක්ය. ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලදි ගත්තේ ඉන්දිය රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයකටය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10