විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අවශ්‍යතාව මන්ත්‍රිවරු කිහිප දෙනෙක් පෙන්වා දෙති

Share Button

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මලික් සමරවික්‍රම මහතා පවසයි. එය යහපාලන රජයේ එක් ප්‍රතිපත්තියක් විය. පසුගිය දින 52 තුල ඇතිවු සිදුවීම් අනුව බලය එක් ස්ථානයකට කේන්ද්‍රවීම ඉතා විනාශකාරි බව පෙන්නුම් කළ බව ඔහු කියා සිටියේය. අධිකරණය හා ව්‍යවස්ථාදායකය එම කාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිමට ක්‍රියා කළ ආකාරය ඔහු අගය කලේය. ශක්තිමත් ව්‍යවස්ථාදායක වැදගත්කම මෙහිදි පෙන්නුම් කෙරුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10