එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ආණ්ඩුවට

Share Button

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජිත් විජයමුණි සොයිසා ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරු විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ. එහිදි අදහස් දැක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා වටේ සිටින වෘකයන් සමග ගමනක් යාමට නොහැකි බවයි ඔහුගේ රජය පැවති සමයේ තමාට වැඩ කිරීමට අවස්ථාව නොදුන් බව ඔහු කිවේය එහෙත් යහපාලන රජය සමයේ උපරිම අන්දමින් ජනතාවට සේවය කිරිමට හැකිවිය. වැව් 200 ක් සංවර්ධනය කිරීමට හැකිවු බව ඔහු සඳහන් කලේය. රාජපක්ෂ පාලන සමයේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට කිසිවක් සිදුනොවු බව පැවසු ඒ මහතා එහිදි තමන් කටයුතු කලේ බාඳුරා මලට වැටුනු කෝදුරුවෙකු ලෙස යැයි කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10