මාධ්‍ය මගහරින බවට ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට චෝදනා

Share Button

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මාධ්‍ය මගහැරීම ගැටඑවක් බව හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා පවසයි. සෑම විදේශ නිල සංචාරයක් අවසානයේම අදාල රාජ්‍යයන් සමග එකග වු කාරණා සහ එළඹි ගිවිසුම් පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ ජනතාවට හෙළිදරව් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව මන් මෝහන් සිං මහතා අවධාරණය කරයි. නරේන්ද්‍ර මෝදි මහතා හා ජනමාධ්‍ය අතර තිබෙන මෙම දුරස්ථ බව ඔහුගේ ජනප්‍රියතාවය අඩුවිමට ද හේතුවක් වි තිබේ. ඉන්දිය කොන්ග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා ද මේ සම්බන්ධව විවේචන එල්ල කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *