දේශපාලන පලිගැනීම් රජයට අවශ්‍ය නැහැ

Share Button

රජය කිසිම කෙනෙකුගෙන් දේශපාලන පලිගැනීම් නොකරන බව තලතා අතුකෝරල අමාත්‍යතුමිය පවසනවා. ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ දේශපාලන පලිගැනීම් වලට ලක්වු සහ උසස්වීම් ලද බන්ධනාගාර නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

දක්ෂතාව, විනය, පලපුරුද්ද මත බන්ධනාගාර නිලධාරීන්ට උසස්වීම් ලබා දීම රජයේ අරමුණ බව පැවසු ඇය සියලු දෙනාම මනුෂ්‍යයෝය යන අදහසින් යුතුව ක්‍රියාකිරීමේ වැදගත්කම අවධාරණය කළාය. සුහදශීලී හා මිත්‍රශිලී දෙපාර්තමේන්තුවක් බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පත්කළ යුතු බවද ඇය කියා සිටියා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11