පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට නොසිතු ඇබැද්දියක්

Share Button

තම රටේ තරග සංචාර වලට එක් නොවිම හේතුවෙන් ක්‍රිකට් ගිවිසුම බිඳ හෙලුවේ යැයි පවසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිතිමය ක්‍රියාමාර්ග වලට යොමුව සිටි පකිස්තානයට මේ වනවිට නොසිතු ඇබැද්දියකට මුහුණ දිමට සිදු වී තිබෙ.් එම විමර්ශනය අවසන් කළ ජගත් ක්‍රිකට් කවුන්සිලය පකිස්තානය එල්ල කළ චෝදනා නිෂ්ප්‍රභ කරමින් ඉන්දියාවට වාසිදායක තින්දුවක් ලබාදුන්නේය.

කෙසේවුවත් මේ සදහා නිතිඥ ගාස්තු ලෙස විශාල මුදලක් වැය වු බැවින් වහාම ඩොලර් මිලියන දෙකක් ඉන්දියාවට ලබාදෙන්නැයි පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට ජගත් ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබේ. මෙම මුදලින් සියයට 60 ක් එම නඩු විභාගයට අදාල වියදම් පියවා ගැනිම වෙනුවෙන් ගෙවිය යුතු බව එම කවුන්සිලය කියයි. කෙසේවුවත් මෙම තීරණයට එරෙහිව පකිස්තානය අභියාචනයක් ගොනු කර ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11