මහ මැතිවරණයේදි සන්ධානයෙන් තේරී පත් වු සියලු දෙනා තවදුරටත් එහි කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කියයි

Share Button

මහ මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එම සන්ධානයේ කටයුතු කරන බව එහි මහලේකම් මහින්ද අමරවිර මහතා කියයි. ඒ පිළිබඳව දන්වමින් කතානායකවරයාටද ලිපියක් යොමු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *